Xubuntu වල සිංහල අකුරු type කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ මටත් තිබුනා. ඒත් මේ මාතෘකාව ගැන internet එකේ ගොඩක් ලිපි තිබුණට Xubuntu වලට විශේෂයෙන් ලියපු ලිපියක් මට හම්බුවුණෙ නෑ. ඒ වගෙම මම කියවපු ලිපි වලින් මට සම්පූර්ණ උත්තරයක් හොයාගන්න බැරි වුණා.
Tag: linux
VirtualBox VM එකකට Xubuntu 16.04 Install කිරීම
Xubuntu කියන්නේ Ubuntu මත පාදක වුනු Linux distro එකක්. Ubuntu වල Unity Desktop environment එක වෙනුවට Xubuntu වල තියෙන්නෙ Xfce Desktop Environment එක. ඒ නිසා මේකෙ පොඩි සරල බවක් තියෙනවා සාමාන්‍ය Ubuntu වලට වඩා. ඒ වගෙම Windows එක්ක Xubuntu Virtual Machine එකක් විදිහට පාවිච්චි කරනවා නම් 1GB RAM එකක වුනත් හොඳට වැඩ කරනවා (සාමාන්‍යයෙන් Windows වලදි Ubuntu, Fedora වගේ OS එකක් slow නොවී run කරන්න නම් 1GB ට වඩා වැඩි RAM එකක් ඕනේ)
